උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1855

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රෙ...

නඩුවක් නිසා ඖෂධ මිල අඩුකරන්න බැහැ – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම (වීඩියෝ)

ඖෂධ ආයනයන කරනු ලබන ආයතනවල සංවිධානයක් මඟින් පවරා ඇති නඩුවක් හේතුවෙන් ඖෂධ මිල අඩු කිරීමට මේ වනවිට අවස්ථාව නොලැබී...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් – පළාත් කිහිපයක හෙට මහ වැසි

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (15) දහවල්...

ලොව ජනප්‍රිය විලාසිතා සන්නාමයක හිමිකරුවා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

ලොව ජනප්‍රිය විලාසිතා සන්නාමයක් වන "මැංගෝ" හි නිර්මාතෘ ඉසාක් ඇන්ඩික් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිය පවුලේ සමාජිකයින් සමඟ ස්පාඤ්ඤයේ,...

කතානායක තනතුරට විපක්ෂයෙන් නමක් (වීඩියෝ)

එළඹෙන 17 වනදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂය නියෝජනය කරන කතානායකවරයෙක් යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මව ඝාතනයකර පුතා හැංගිලා – සැකකාර පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)

ගොඩකවෙල, පල්ලේබැද්ද, ගල්පාය ප්‍රදේශයේ දී පුතෙකු විසින් මොට ආයුධයකින් පහර දී සිය මව ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. ගොඩකවෙල...

හිඟ බදු නොගෙ වූ පුද්ගලයින්ට රතු එළියක්

2023 - 2024 තක්සේරු වර්ෂයේ හිඟ බදු මුදල් ලබන 26 වනදාට පෙර ගෙවන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරනවා. අදාළ...

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 15ක වන්දික්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන 15ක වන්දි මුදලක් ගෙවන ලෙස ABC ප්‍රවෘත්ති සේවයට එරට අධිකරණයක් විසින් ඊයේ...

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට සුරූපී කතුන් දෙදෙනෙක් අඩ නිරුවත්වෙයි

අඩ නිරුවත් වූ යුක්‍රේන ක්‍රියාකාරී තරුණියන් දෙදෙනෙක් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක නිරතව තිබෙනවා. යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන...

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් – බදුල්ල – පස්සර සහ ඇල්ල – වැල්ලවාය මාර්ග ගැනත් දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල - පස්සර මාර්ගය සහ ඇල්ල - වැල්ලවාය මාර්ගය භාවිතයේ දී...

සතියේ ජනප්‍රියම පුවත්