උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1856

ජනාධිපති අනුර අද ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා අද (15) දිනයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. අනුර කුමාර ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ගැන අනතුරු ඇඟවීමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (15) දිනයේ අඩු පීඩන කලාපයක් නිර්මාණයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

මීගොඩ වෙඩි තැබීමක් – 32 හැවිරිදි තරුණ පියෙක් මරුට

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා ඊයේ (14) රාත්‍රීයේදී සිදුකර ඇති මෙම වැඩි තැබීමෙන් මියගොස් ඇත්තේ නාගහවත්ත ප්‍රදේශයේ...

තායිලන්තයේ උත්සවයකට පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක්

තායිලන්තයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට එල්ල කළ පුපුරණ ද්‍රව්‍යයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා. මෙම...

Update – මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ කරුණු රැසක් හෙළිවෙයි

කොළඹ මාලිගාකන්ද අධිකරණය අසළ දී අද (14) පස්වරුවේ වෙඩි තැබීමක් සිදු වුණා. මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර...

මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ අධ්‍යයනය අරඹයි

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. විදුලි නිෂ්පාදනය සඳහා...

ඇමති බිමල් සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර හමුවක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුව...

මාලිගාකන්ද අධිකරණය අසල වෙඩි තැබීමක්

කොළඹ - මාලිගාකන්ද අධිකරණ අසල අද (14) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් සිදුකළ මෙම වෙඩි...

නව කතානායකවරයෙක් පත්කර ගැනීම ලබන 17 වනදා

අශෝක රංවල ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධුරය සඳහා එළඹෙන 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ දී මන්ත්‍රිවරයෙකු තෝරා පත්...

ජාතික ඔලිම්පික් කමිටුවට ලැබෙන සල්ලි අත්හිටුවයි

මෙරට ඔලිම්පික් කමිටුවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව මඟින් ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔලිම්පික්...

සතියේ ජනප්‍රියම පුවත්