යාපනයට සුළි සුළඟක් – තිදෙනෙකුට තුවාල

අයහපත් කාලගුණයත් සමග යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ සුළි සුළං තත්ත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල වී නිවාස 50කට ආසන්න ප්‍රමාණයකට දේපොළ හානි සිදු ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් පීඩාවට ලක් ව ඇති බවටයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි යාපනය – ගුරුනගර් හා කොලොම්බුතූර් ප්‍රදේශ වෙත මෙලෙස සුළි සුළං තත්ත්වය බලපා තිබෙනවා.

සුළි සුළං ඇති වන අවස්ථාවල දී නිවෙස් තුළ රැඳී සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

මේ අතර පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට ප්‍රදේශ භාර ග්‍රාමසේවක නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58