උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1854

සල්ලි කොළවලින් කැටයම් දැම්මොත් දැඩි දඬුවම්

වලංගු මුදල් නෝට්ටු යොදාගනිමින් විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම්...

මාලිගාවත්තේ වෙඩි තැබීමකට ජෝඩුවක් අල්ලයි

පසුගිය වසරේ 09 වන මස පළමු වනදා මාලිගාවත්ත, අබේසිංහාරාම මාර්ගයේ පිහිටි යතුරුපැදි සේවා මධ්‍යස්ථානය සිටි පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කළ...

ඉඩෝරය නිමා කරමින් අදත් වැසි (වීඩියෝ)

නැගෙනහිර, ඌව,උතුරුමැද සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් අද (22) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දිවයිනේ...

උත්සව සමයේදී හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර සැපයීමට රජය සුදානමින්

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර ඇති...

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙටින් ඇරඹෙයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට (22)දින සිට ආරම්භ වනවා. මෙවර තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ පසුගිය තරගාවලියේ ශුරතාවය හිමිකර ගත්...

වනිදුගේ ටෙස්ට් ආගමනය ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

වනිඳු හසරංග විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට යළි කැඳවූයේ එළැඹෙන 20 /20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ...

ලොරියක ගැටීමෙන් දොළොස් හැවිරිදි සිසුවෙකු ජිවිතක්ෂයට (වීඩියෝ)

කැකිරාව ගනේවල්පොල ප්‍රධාන මාර්ගයේ ඇඹුල්ගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දොළොස් හැවිරිදි සිසුවෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලොන්නරුවේ සිට පුත්තලමට...

කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නිසි ලෙස නොදන්නා බවට විපක්ෂ නායකගෙන් චෝදනා (වීඩියෝ)

වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නිසි ලෙස නොදන්නා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. විපක්ෂ නායකවරයා සදහන් කළේ කතානායකවරයා...

සිදුවූ ප්‍රමාදය ගැන ගුවන් සේවයෙන් නිවේදනයක්

පසුගිය අඟහරුවාදා (19) දින සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයක් පිලිබදව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම...

නව පොලිස්පති යුධ හමුදාපති හමුවෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතර හමුවක් අද (20)දිනයේ සිදුවුණා. මෙම හමුව පැවැත්වුණේ යුධ හමුදා...

සතියේ ජනප්‍රියම පුවත්

?