කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නිසි ලෙස නොදන්නා බවට විපක්ෂ නායකගෙන් චෝදනා (වීඩියෝ)

වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නිසි ලෙස නොදන්නා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

විපක්ෂ නායකවරයා සදහන් කළේ කතානායකවරයා ,පොලිස්පතිවරයා පත් කිරීමේ දී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත ඇතුළු අවස්ථා ගණනාවකදී කටයුතු කළ ආකාරය ගැටලු‍ සහගත බවයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (21)දින පාර්ලිමේන්තුවේ කතානායකවරයාට එරෙහි විවාදයේදී අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන්වත් වතමන් කථානායකවරයාට නිසි අවබෝධයක් නොමැති බවයි.

ඔහු හිතාමතාම විධායකය සමඟ එකතුවී ව්‍යවස්ථාදායකයේ බලය පළුදු කිරීම සදහා කටයුතු කරන කුමන්ත්‍රණයේ හවුල්කරුවකු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39