මාලිගාවත්තේ වෙඩි තැබීමකට ජෝඩුවක් අල්ලයි

පසුගිය වසරේ 09 වන මස පළමු වනදා මාලිගාවත්ත, අබේසිංහාරාම මාර්ගයේ පිහිටි යතුරුපැදි සේවා මධ්‍යස්ථානය සිටි පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් වයස අවුරුදු 31ක පුද්ගලයෙක් සහ අවුරුදු 30ක කාන්තාවක්.

මොවුන් දෙදෙනා විසින් ප්‍රධාන සැකකරුට අපරාධය සිදු කිරීමෙන් පසු සැඟවී සිටීමට උපකාර කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු සහ සැකකාරිය බුත්තල ප්‍රදේශයේ ලැඟුම්හලක සැඟව සිටිය දී ඊයේ (21) අලුයම් කාලයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවක් වන අතර, සැකකාරිය කඩවත ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.

මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධන සැකකරු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතව පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30