උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1618

හිටපු පොලිස්පති පූජිත්ගේ සත්තං ගැන වීඩියෝ සාක්ෂි කැඳවීමට අවසර

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 අප්‍රේල් 11 වැනිදා විදුලි සෝපානය අසල දී පොලිස් නිලධාරියෙකුට සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි...

මිණිබිරිය තුන්මාසෙකින් ගෙදර ආවේ නෑ – නීතිඥ වෙස්ගත් සැකකාරිණිය ගැන මිත්තණියගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

ගනේමුල්ල සංජීව නමැති අපරාධ කල්ලි නායකයා ඝාතනයට ගිනි අවියක් ලබාදෙමින්, එම ඝාතනය සිදු කිරීමට ආධාර අනුබල දුන් ඉෂාරා සෙව්වන්දි...

ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ – අභියාචනාධිකරණයේ ආරක්ෂාවත් තරවෙයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ පෙරේදා (19) දින සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර...

ගනේමුල්ල සංජීවගේ ඝාතකයා සතුව තිබූ නීතිඥ හැඳුනුම්පත ව්‍යාජ එකක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

කොළඹ - අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (19) දින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාව ඝාතනය කළ වෙඩික්කරු...

රාජ්‍ය සේවයට පුරප්පාඩු 2003ක් බඳවා ගැනීමට කැබිනට්ටුවේ අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ රාජ්‍ය...

සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට පනවා තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා ඉකුත් 11 වැනිදා පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින්...

ලයිකා මොබයිල් සමාගමේ කූඨ මාධ්‍ය ආධිපත්‍යයට එරෙහිව ආ පෙත්සමට දින දෙයි

ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට මාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති...

ගනේමුල්ල සංජීවගේ පපු පෙදෙසට වෙඩි ප්‍රහාර 05ක් එල්ල වී ඇති බවට හෙළිවෙයි

මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුවේ සිටියදී වෙඩිවැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ හදවත පසාරු කරගෙන ශරීරයට...

බුරුසු කම්හලක ගින්නක් (වීඩියෝ)

මිල්ලණිය බුරුසු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. අද (20) දහවල් කාලයේ මෙම ගින්න හටගෙන ඇති බවයි පැවසෙන්නේ. ගින්න නිවීමට...

සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් ශක්තිමත් කර ගැනීමේ අයවැය සැලසුම් ගැන ප්‍රශංසාව

සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්