සැමියා ව ගසක බැඳ බිරිඳට හදි කරලා – හත්දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ නාගර්කර්නූල් දිස්ත්‍රික්කයේ කාන්තාවක් දූෂණය කර, ඇයගේ සැමියා ව ගසක බැඳීමේ චෝදනාවලට සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 30 වැනිදා රාත්‍රියේ දී මෙම සිදුවීම සිදු ව ඇත්තේ වින්දිත තැනැත්තිය සිය සැමියා සමග තෙලන්ගනා කෝවිලට ගිය අවස්ථාවේදී බවයි.

උර්කොන්ඩපේටා ගම්මානයේ පදිංචිකාරිණියක් වන වින්දිත තැනැත්තිය සිය සැමියා සමග ආගමික පූජාවකට කෝවිලට ගොස් සිටියදී ඇයව චූදිතයින් විසින් බලහත්කාරයෙන් අසල පිහිටි ළැහැබකට රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවත්, සැමියා ඇයව බේරාගැනීමට උත්සාහ කිරීමේ දී සැකකරුවන් ඔහුට පහර දී ගසක බැඳ දමා ඇති බව ද වාර්තා වනවා.

සැකකරුවන් අතර විදුලි කාර්මිකයෙකු, මෝටර් රථ රියදුරෙකු සහ කෝකියන් දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන් සිටින බවත් ඔවුන් මීට පෙර කප්පම් ගැනීමේ නඩුවලට ද සම්බන්ධ බව ද ප්‍රාන්ත පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39