උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1613

අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

අනිද්දා (24) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ දී උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි...

අවදානම නොතකා නාරිගම වෙරළේ දිය නාන්න ගිය රුසියනුවෙක් මරුට

හික්කඩුව පොලිස් වසමේ නාරිගම මහජන වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික පුද්ගලයින් තිදෙනෙකු දිය වැලකට හසුව ඊයේ (21)...

වන්දනා නඩයක් රැගෙන ආ බස් රථයක් උඩමළුවේ දී ගිනි ගනී – පුද්ගලයෙක් මරුට

උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල දී වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් අද (22) අලුයම ගිනි ගැනීමට ලක්ව...

කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට

කොටහේන, ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අත්අඩංගුවට පත් ඔවුන්...

Update – කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් (වීඩියෝ)

කොටහේන ප්‍රදේශයේ දී අද (21) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වුණේ. මේ අතර...

අලුත්ගම නගරයේ ගින්නක්

අලුත්ගම නගරයට ආසන්න ව්‍යාපාරික ස්ථානයක අද (21) සවස ගින්නක් හටගෙන තිබෙනවා. කුෂන් වැඩපොළක මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු...

ගනේමුල්ල සංජීවගේ ඝාතකයාගේ පෙම්වතිය අත්අඩංගුවට

ගනේමුල්ල සංජීවගේ ඝාතකයාගේ පෙම්වතිය බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති එම කාන්තාව කොළඹ අපරාධ...

කෘෂි හා සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාගැනීමට වියට්නාමයේ කැමැත්ත

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් අතර හමුවක් අද (21) පෙරවරුවේ...

ක්ලීන් ශ්‍රී ලංකා පාසල් වැඩසටහන ඇරඹේ

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු...

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට ඇල්ලූ සැකකරුවන් ගැන තවත් තොරතුරු එළියට

පසුගිය 18 වනදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි තබා සිදුකළ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිසිය...

සතියේ ජනප්‍රියම පුවත්