උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1521

පෙම් සබඳතාව නවතමු යැයි කී පෙම්වතිය ව ඝාතනය කළ තරුණයා පොලිසියට භාරවෙයි

සිය පෙම්වතියට පිහියකින් ඇන ඝාතනය කළ බව පවසා ඇයගේ පෙම්වතා යැයි පැවසෙන පුද්ගලයෙකු වෙන්නප්පුව පොලිසියට පැමිණ භාර වී තිබෙනවා. දසත...

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේම්කීර්ති ද අල්විස්ගේ ඝාතනය ගැන හඩ්සන් සමරසිංහ වන්දි ඉල්ලයි

මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණයට තමා සම්බන්ධ බවට ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී...

ජනපති සහ දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන් අතර හමුවක්

කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර...

හරක්කටාට උදව් දුන් කොස්තාපල් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා – විශේෂ විමර්ශනයක් ඇරඹෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල පෙළේ අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා" නමැත්තා එම දෙපාර්තමේන්තුව...

අමෙරිකානු ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරියගේ ප්‍රකාශ ගැන බංග්ලාදේශයෙන් තරවටුවක්

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරිය වන තුල්සි ගැබාර්ඩ් දකුණු ආසියාවේ පවතින ආගමික ප්‍රචණ්ඩත්වය ගැන දක්වා ඇති ප්‍රකාශ...

සමාජවාදී පක්ෂයේ නායකයෙක් පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ කණ්ඩායම් නායක සම්පත් සුසන්ත කැටවලගෙදර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (18) පස්වරු...

පොඩි ලැසීට ඇප ගැනීමේ උත්සාහයකට ලංකාවෙන් නීතිඥවරු දෙදෙනකු ඉන්දියාවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනාව යටතේ දැනට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත්...

ගෝඨාභයට ගොනු කෙරුණු සිතාසිය බල රහිත කිරීමේ තීන්දුවට එරෙහි පෙත්සමට දින දෙයි

මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් යන අය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා...

නුවරඑළිය රෝහලේ අඩව්වක් ඇල්ලූ හිටපු මේජර්වරයා අත්අඩංගුවට

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල තුළ කලහකාරී ලෙස හැසිරී එහි සේවකයින්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු යුද හමුදාවේ හිටපු මේජර්වරයෙක් පොලිසිය...

ධනංජයගෙන් හා චරිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට...

සතියේ ජනප්‍රියම පුවත්