දැරියක් සියදිවි හානි කරගැනීමේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් (වීඩියෝ)

කොළඹ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කරගැනීමට අදාළ සිද්ධියට චෝදනා එල්ල වී ඇති ගුරුවරයාට ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.

සිද්ධියට අදාළ පොලිස් විමර්ශන වාර්තාව කැඳවා ඇති අතර එය ලද වහා ම අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර, මියගිය දැරියගේ ඥාතීන් ඇතුළු පිරිසක් පැමිණ සාධාරණයක් ඉල්ලා මේ වනවිට (08) එම පාසල අසල විරෝධයක ද නිරත වනවා.

මේ හේතුවෙන් කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බවට සැකයක් පවතින බවත් ඒ හේතුවෙන් දරුවා සියදිවි හානි කරගෙන ඇති බවටත් උද්ඝෝෂකයින් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38