ඊශ්‍රායල ඩ්‍රෝන යානා 25ක් පාකිස්තානය අතින් බිමට – ඉන්දියාව අඩියක් පස්සට?

ඉන්දියාව විසින් එවන ලද ඊශ්‍රායලයේ නිෂ්පාදින ඩ්‍රෝන යානා 25ක් පාකිස්තානය බිම හෙලා ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; ISPR නිවේදනය කරන පරිදි ඊයේ (07) රාත්‍රියේ සිට තම රටට එල්ල කළ ඊශ්‍රායලයේ නිෂ්පාදිත හැරොප් ඩ්‍රෝන යානා 25ක් පාකිස්තාන සන්නද්ධ හමුදාව විසින් බිමට පතිත කරන ලද බවයි.

පකිස්ථාන සන්නද්ධ හමුදා, ඔවුන්ගේ තාක්ෂණික) සහ ආයුධ කුසලතා සම්පූර්ණයෙන්ම භාවිතා කරමින්, ඉන්දියාව විසින් එවන ලද ඊශ්‍රායලයේ නිෂ්පාදිත හැරොප් ඩ්‍රෝන යානා 25ක් බිම හෙළා ඇත,” යනුවෙන් අදාළ නිවේදනයේ සඳහන්.

මැයි 6 වන දින පාකිස්තානය සිය ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් “නවීන ජෙට් යානා පහක්, ඩ්‍රෝන යානා කිහිපයක් සහ සොල්දාදුවන්ගේ මරණ” මත ඉන්දියාව යම් අඩියක් පසුපසට ගෙන ඇති බවත් අන්තර් සේවා මහජන සම්බන්ධතා (ISPR) ඒකකය නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
12
+1
2
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03