උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1519

දේශබන්දු තෙන්නකෝන් හෙට තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

විවෘත වරෙන්තු ලබා තිබියදීත්, අධිකරණයෙන් සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. අද (19)...

“Clean Sri Lanka” යටතේ නාගරික හරිත කලාප ව්‍යාපෘතියක්

රට තුළ ආචාර ධාර්මික, සාමාජයීය සහ පාරිසරික වශයෙන් නව පිබිදීමක් ඇති කර, සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු...

තරුණියන් දෙපළකට මත්පැන් පොවා අකටයුතුකම් කළ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

තරුණියන් දෙදෙනෙකුට මත්පැන් පානය කිරීමට දී ලිංගික අතවර කර; ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් තර්ජනය කළ...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ (වීඩියෝ)

සිය ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම අභියෝගයට ලක් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින්...

පුංචි ඡන්දයේ ඇප මුදල් තැන්පත් කිරීම අවසන් – හෙටින් නාමයෝජනාත් භාරගෙන ඉවරයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීම අද (19) මධ්‍යාහ්න 12න් අවසන් වුණා. මැතිවරණ කොමිෂන්...

රුපියල් ලක්ෂ 04කට අධික හෙරොයින් සමග පාතාල කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 04කට අධික හෙරොයින් මත්කුඩු සහ එම ජාවාරමෙන් උපයාගත් මුදල් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත් අඩංගුවට ගෙන...

කාල සමග ගංජා තොගයක් අල්ලයි (වීඩියෝ)

බුලත්කොහුපිටිය - උඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගංජා අලෙවි කරන පුද්ගලයෙකු සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 200ක්...

වැලිකන්ද OIC ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

වැලිකන්ද පොලිසිය මගින් මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගත් කිරි ගවයින් 20 දෙනෙකු, සැකකරුවන් දෙදෙනකු සමග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

වරෙන්තු නැතිව නිවස සෝදිසි කළාට දේශබන්දුගේ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට...

අර්චුනාගේ කටට පාර්ලිමේන්තුවෙන් වාරණයක් – මින් ඉදිරියට සජීවීව විකාශය කරන්නේ නෑ

ඉදිරි දින 08ක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ දී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා විසින් සිදු කරන ප්‍රකාශ කිසිවක් සජීවී ව මාධ්‍ය වෙත...

සතියේ ජනප්‍රියම පුවත්