කතෝලික පල්ලියේ නව නායකයා ලෙස තේරී පත් වූ 14 වන ලියෝ පාප් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර තිබෙනවා.
සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ජනාධිපතිවරයා සිය සුබපැතුම එක්කර තිබුණා.
ලොව පුරා සිටින ජනතාවට ඔබ වහන්සේගේ නායකත්වය බලාපොරොත්තුවක් සහ ආශ්වාදයක් ගෙන එනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවයි ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.














Very great of pur Presdent to extend early and warm greetings to newly appointed His Holiness Pope Leo 14.
Blessings to all!
Correction; To Our Honourable President.