උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1518

UPDATE: දේශබන්දු තෙන්නකෝන් අගුණුකොළපැලැස්ස සිරකඳවුරේ සාමාන්‍ය වාට්ටුවකට

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. මේ වනවිට අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා ඇති...

ජනපති සහ විශේෂඥ වෛද්‍ය සංගමය අතර සාකච්ඡාවක් (වීඩියෝ)

මෙවර 'අයවැය' දත්ත මත පදනම් ව විද්‍යාත්මකව හා සැලසුම්සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ...

යහපත් දේශපාලනික සංස්කෘතියකට මහා සංඝරත්නයේ මගපෙන්වීම අත්‍යවශ්‍යයි – කතානායක

ශ්‍රී ලංකාවේ දේශපාලනය වඩා යහපත් දේශපාලන ස‍ංස්කෘතියක් කරා පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ මග පෙන්වීම අත්‍යවශ්‍ය බව කතානායක වෛද්‍ය...

ඉන්දියාවේ උපායශීලීත්වයට හේතුව සම්ප්‍රදායට යොදා ගැනීමයි – ජයිශංකර්

තම රටේ දියුණුවට සහ වර්ධනයට රට තුළ ම ඇති සම්ප්‍රදායන් උපායශීලී අයුරින් ප්‍රයෝජනයට ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු...

චීනයට හොරෙන් ගිය අමෙරිකානු ඩොලර් හා යුරෝ දහස් ගණනක් රාජසන්තක කෙරේ

චීනයේ විදේශ මුදල් ජාවාරම් කිරීමේ උත්සාහයක් වළක්වා ගැනීමට නේපාල පොලිසිය සමත් ව තිබෙනවා. නේපාලය හරහා අමෙරිකානු ඩොලර් සහ යුරෝ විශාල...

මහමග විසිරුණු බීර බෝතල් (වීඩියෝ)

කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. තොරතුරු වාර්තා වන පරිදි අද (19) පස්වරුවේ බියර් ප්‍රවාහනය...

දේශබන්දු තෙන්නකෝන් හෙට තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

විවෘත වරෙන්තු ලබා තිබියදීත්, අධිකරණයෙන් සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. අද (19)...

“Clean Sri Lanka” යටතේ නාගරික හරිත කලාප ව්‍යාපෘතියක්

රට තුළ ආචාර ධාර්මික, සාමාජයීය සහ පාරිසරික වශයෙන් නව පිබිදීමක් ඇති කර, සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු...

තරුණියන් දෙපළකට මත්පැන් පොවා අකටයුතුකම් කළ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

තරුණියන් දෙදෙනෙකුට මත්පැන් පානය කිරීමට දී ලිංගික අතවර කර; ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් තර්ජනය කළ...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ (වීඩියෝ)

සිය ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම අභියෝගයට ලක් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින්...

සතියේ ජනප්‍රියම පුවත්