උණුසුම් පුවත් | Hot News - පිටු අංක 150

දෙකෝටියකට වැඩි කුෂ් සමඟ අයෙක් ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් දෙකෝටි දස ලක්ෂයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මත්ද්‍රව්‍යය පාලන...

පොලිසියට තග දමා වැඩ වරද්දා ගත් කාන්තාව යළිත් රිමාන්ඩ්

වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු කාන්තාව...

එක්දින ලෝක ශූරියන්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැවැන්ත තෑගි මල්ලක්

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවන් දැවැන්ත ත්‍යාග මුදලක් ඉන්දීය ක්‍රිකට් පාලක...

කෙහෙළියගේ පවුලේ සාමාජිකයින් ගොනුකළ පෙත්සම් 03ක් විසිවෙයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම්...

තෙලන්ගානා ප්‍රාන්තයේ රිය අනතුරකින් 20ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ රංගා රෙඩ්ඩි ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකික් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා...

අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් නිල සංචාරයක් සඳහා අද (03)...

Update – ඇෆ්ගනිස්ථානයට බලපෑ භූකම්පනයෙන් මරණ අටක් – 180 කට තුවාල

උතුරු ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින්...

මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කරන සිදුවීමකට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු වත්තල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ...

කුළුදුල් ලෝක කුසලානය දෝතට ගත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවෝ (ඡායාරූප)

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කාන්තා එක්දින ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ (02) රාත්‍රියේ හැකියව...

STF නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කතුන් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ළිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේ...

සතියේ ජනප්‍රියම පුවත්

?