Update – ඇෆ්ගනිස්ථානයට බලපෑ භූකම්පනයෙන් මරණ අටක් – 180 කට තුවාල

උතුරු ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි ඇෆ්ගනිස්ථාන බලධාරීන් සඳහන් කළේ.

මේ අතර භූමිකම්පාවෙන් පුද්ගලයින් 180 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් අද (03) අලුයම 1.00ට පමණ සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 6.3ක් ලෙස සටහන්ව තිබුණා.

භූකම්පනය සිදු වූ උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් හි පුද්ගලයින් 500,000 කට වැඩි පිරිසක් වාසය කරන ප්‍රදේශයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42