උණුසුම් පුවත් | Hot News - පිටු අංක 149

නව රාජ්‍යතාන්ත්‍රිකයෝ එකොළොස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර...

අධිකරණ ඇමතිත් ගිය අතුරුදහන් වූවන් වෙනුවෙන් පැවති යාපනයේ උත්සවයකදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන උත්සවය අද (25) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය...

එල්නිනෝ හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථාවරව තබා ගැනීමට සැලසුම්

ගෝලීය එල්නිනෝ තත්ත්වය හමුවේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ මිලට ඇති විය හැකි බලපෑම් පිළිබඳ සොයා බැලීම සඳහා පෙර...

එල්-නිනෝ නිසා පීඩාවට පත් වූවන්ට නොමිලේ ජල ටැංකි

එල්-නිනෝ කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ජලය රැස් කර ගැනීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ‘යුනිලීවර්...

වසර 48ක් පැරණි වාර්තාවක් අලුත් කළ සොනාල් දිනූෂ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සොනාල් දිනූෂ විසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම මෙරට...

සෑම දිස්ත්‍රික්කයකටම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් – නි.ඇමති වටගල

සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හෝ ආරම්භ කිරීමට නියමිත බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය...

හොර පාරෙන් මෙරටට ගෙනා වියළි ඉඟුරු තොගයක් නාවික හමුදා භාරයට

මන්නාරම නරුවිලික්කුලම් සහ වන්කා‍ලෙයි වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (24) දිනයේ දී සිදුකළ...

මෛත්‍රීගේ ආධාරකරුවන්ට තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වූ 06ක් නිදොස් කොට නිදහස්

ජනාධිපතිවරණ සමයේ වැලිකන්දේ පිහිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ කාර්යාලයකට අයුතු ලෙස ඇතුළු වී, ඔහුගේ ආධාරකරුවන්ට පහර දී තුවාල සිදුකර...

22 වන සංශෝධනයට සහය පළ කරමින් මන්ත්‍රී නිපුණාරච්චිගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...

ශ්‍රී ලංකාව ලකුණු 238ක් පසුපසින් – දිනයේ අවසානයට වැස්ස හරස් වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක්...

සතියේ ජනප්‍රියම පුවත්