තෙලන්ගානා ප්‍රාන්තයේ රිය අනතුරකින් 20ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ රංගා රෙඩ්ඩි ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකික් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

බොරළු ප්‍රවාහනය කළ ලොරියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (03) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථවේ බස් රථයේ මගීන් 70ක් පමණ ගමන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තන්දූර් ඩිපෝවට අයත් බස් රථය හයිද්‍රාබාද් බලා ගමන් කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් මියගිය අය අතර බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන්, කාන්තාවන් කිහිප දෙනෙකු සහ මාස දහයක ළදරුවෙකු ද සිටින බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21