උණුසුම් පුවත් | Hot News - පිටු අංක 112

සංජු සැම්සන් රාජස්ථානය හැර යාම නිල වශයෙන් නිවේදනය කරයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වට දැරූ සංජු සැම්සන් එම කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා. ඒ, අනුව ඔහු එළඹෙන 2026 අයි.පී.එල් තරගාවලියේ දී...

ට්‍රැක්ටරයක් පෙරළී මුණුපුරා ජීවිතක්ෂයට – සීයාට බරපතළයි

මනම්පිටිය පොලිස් වසමේ පුදුකුඩු වැවෙහි වැව් බැම්මේ ඇති වංගුව අසල දී ට්‍රැක්ටර් රථයක් යතුරුපැදියකට ඉඩදීමට යාමේදී රියදුරුට රථය පාලනය...

පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට සංජීව ධර්මරත්න

පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙතෙක් එම...

ලබන වසරේ ශිෂ්‍යත්වය සහ උසස්පෙළ අගෝස්තුවේ – සාපෙළ දෙසැම්බරයේ

2026 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු 09 වනදා පැවැත්වෙන බව උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය...

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට

2026 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වනවා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය...

ඉනිම් 83කට පසු බාබර් රැස්කළ ශතකය පාකිස්ථානයට ජයගෙන එයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක තරගයක් ඉතිරිව තිබිය දී ජයගන්නට...

ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපිරීමක් – පුද්ගලයින් 07ක් ජීවිතක්ෂයට

ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර්හි පොලිස් ස්ථානයක පිපිරීමකින් පුද්ගලයින් 07දෙනෙකු මියගොස් තවත් 27දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් ස්ථායේ ගබඩා කර තිබූ විශාල...

හිටපු පෙම්වතා ගෙදරටම ඇවිත් 16 හැවිරිදි පෙම්වතිය ඝාතනය කරලා

ගම්පොළ පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊයේ (14)...

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් – මිලි මීටර් 100ක වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එහි බලපෑමෙන් උතුරු, උතුරු...

තායිවානය නිසා චීන – ජපන් සබඳතා අර්බුදයක

ජපානයේ අග්‍රාමාත්‍ය සනේ ටකයිචි මහත්මිය තායිවානය සම්බන්ධයෙන් කළ අදහස් හේතුවෙන් චීනය සහ ජපානය අතර උණුසුම් වාග් සංග්‍රාමයක් ඇවිලී තිබෙනවා. මෙම...

සතියේ ජනප්‍රියම පුවත්

?