ලබන වසරේ ශිෂ්‍යත්වය සහ උසස්පෙළ අගෝස්තුවේ – සාපෙළ දෙසැම්බරයේ

2026 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු 09 වනදා පැවැත්වෙන බව උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දැනුම්දීමට අනුව, 2026 වසරට අදාළ අපොස උසස්පෙළ විභාගය 2026 අගෝස්තු 10 වනදා සිට 2026 සැප්තැම්බර් 05 වනදා දක්වා පැවැත්වෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

එමෙන්ම 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 08 වනදා සිට 2026 දෙසැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතරට 2025 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය, 2026 පෙබරවාරි 17 වනදා සිට 2026 පෙබරවාරි 26 වනදා දක්වා පැවත් වෙනවා.

01

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43