උණුසුම් පුවත් | Hot News - පිටු අංක 113

නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණියා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට...

ගැබිණි කාන්තාවකට නොසිතූ ඉරණමක් – අනියම් සැමියා අත්අඩංගුවට

කල්පිටිය පොලිස් වසමේ, පාලකුඩාව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව...

මහින්ද රාජපක්ෂ රඟහලේ සිද්ධියකට ජොන්ස්ටන් අද අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (04) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු සැපයීමේදී නියමිත...

අද අලුයම කොල්ලුපිටියේ පත්තු වූ වෙඩිල්ලට හේතුව පුද්ගලික කෝන්තරයක්

කොල්ලුපිටිය 06 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල අද (04) අලුයම අලුයම 3ට පමණ සිදු වූ වෙඩි තැබීමට...

දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කළ අයෙක්ට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව...

මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ...

පළාත් 05කට සහ දිස්ත්‍රික්ක 04කට අද වැසි

ඌව, මධ්‍යම, නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

22ට එරෙහි පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන්නේ නැහැ – ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් මෝසමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම්වලට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමක් නොකරන...

වසර 160ක් පුරාවට පොලිසිය සම්බන්ධයෙන් ජනතාවට ගෞරවයක් තියෙනවා – ජනපති

මේ දක්වා වසර 160ක් පුරාවට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධයෙන් මහජනතාවට ගෞරවයක් සහ විශ්වාසයක්...

එල්නිනෝ තත්ත්වය යටතේ කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට රජයෙන් මිලියන 3000ක්

මොණරාගල, පොළොන්නරුව,හම්බන්තොට, අනුරාධපුර, අම්පාර ආදී දිස්ත්‍රික් වල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී, බඩඉරිගු ඇතුළු අනිකුත් වගාවන්ට හානි සිදුවී...

සතියේ ජනප්‍රියම පුවත්