සංජු සැම්සන් රාජස්ථානය හැර යාම නිල වශයෙන් නිවේදනය කරයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වට දැරූ සංජු සැම්සන් එම කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, අනුව ඔහු එළඹෙන 2026 අයි.පී.එල් තරගාවලියේ දී වෙනත් කණ්ඩායමක් සමඟ එක්වනු ඇති බවයි රාජස්ථාන්කණ්ඩායම නිවේදනය කළේ.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව සංජු සැම්සන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව සැම්සන් වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ රවීන්ද්‍ර ජඩේජා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය වේග පන්දු යවන මොහොමඩ් ෂාමි සහ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් වැනි ක්‍රීඩකයින් ද මෙවර අයි.පී.එල් වෙන්දේසියට පෙර හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරෙනු ඇති.

අයි.පී.එල් සියලුම කණ්ඩායම් අද (15) දිනයේ දී ඔවුන්ගේ ක්‍රීඩක රඳවාගැනීම් සහ මුදාහැරීම් සහ වෙළඳ ගනුදෙනු නිල වශයෙන් නිවේදනය කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56