උණුසුම් පුවත් | Hot News - පිටු අංක 108

රජයේ දොස්තරලා හෙට උදේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතු ඖෂධ නියම කිරීම සහ බාහිර රසායනාගාරවලින් කළ යුතු පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු තෝරාගත් සේවාවන්...

අවසන් එක්දින තරගයේ කාසිය වාසිය පාකිස්ථානයට – පවන්ට ජාත්‍යන්තර එක්දින වරම්

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක ෂහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු...

විවාහ උත්සවයට පැය කිහිපයකට පෙර මනාලයා මනාලියව ඝාතනය කරලා

විවාහ උත්සවයට පැය කිහිපයකට පෙර මනාලයා විසින් මනාලියව ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (15)...

ඉදිරි පැය 24 තුළ තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව අද (16) පස්වරු 12.30ට නිකුත් කළ...

වන්දනාවේ ගිය බස් රථයක ගින්නක් (වීඩියෝ)

ගම්පොළ ප්‍රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් අද (16) උදෑසන ගල්කුලම නගරයේ දී හදිසියේ ගිනි...

අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් – නායකත්වය මෙන්ඩිස්ට ?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර අවසන් එක්දින තරගය අද රාවල්පින්ඩ් හිදී පැවැත්වීමට නියමිතයි. පළමු තරග දෙක පරාජය වී...

මෙම වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ (වීඩියෝ)

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේ දී සහ හෙට (17) අලුයම දැකබලා ගත හැකි...

Update – දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා

අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතයි. දේහය අද (16)...

සංචාරකයින් 1,972,957ක් දිවයිනට – මුල් මාස 10 තුළ සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 2,600 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස දහය තුළ සමස්ත සංචාරක ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය...

ශුබ්මන් ගිල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරේ

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක ශුබ්මන් ගිල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව කොල්කටා හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී බෙල්ලේ...

සතියේ ජනප්‍රියම පුවත්

?