රජයේ දොස්තරලා හෙට උදේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතු ඖෂධ නියම කිරීම සහ බාහිර රසායනාගාරවලින් කළ යුතු පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු තෝරාගත් සේවාවන් කිහිපයක් හෙට (17) දිනයේ සිට සීමා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සිය අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙවර අයවැයේ දී රජය කිසිඳු අවදානයක් යොමු නොකිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වෛද්‍යවරුන් එළඹෙන බවයි එම සංගමය සඳහන් කළේ.

ඒ අනුව හෙට (17) උදෑසන 8.00 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි රජයේ වෛද්‍යවරුන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22