සංචාරකයින් 1,972,957ක් දිවයිනට – මුල් මාස 10 තුළ සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 2,600 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස දහය තුළ සමස්ත සංචාරක ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එය පසුගිය 2024 වසරේ මුල් වසර දහයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 4.9%ක වර්ධනයක් බවයි මහ බැංකුව සඳහන් කළේ.

මේ අතර මහ බැංකුව පැවසුවේ ගෙවුණු ඔක්තෝම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1ක් බවයි.

2025 ජනවාරි මාසයේ සිට නොවැම්බර් 12 දක්වා කාලය තුළ මෙරටට සංචාරකයින් සංඛ්‍යාව 1,972,957ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ අතර නොවැම්බර් මාසයේ මුල් දින 12 තුළ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,270ක් පැමිණ ඇති බව ද එම අධිකාරිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22