උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1024

රනිල්ව බලන්න සජිත් කොළඹ ජාතික රෝහලට

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද...

විනෝද ගමනක් ගිය අයෙක් අවසන් ගමන් යයි

විල්ගමුව පොලිස් වසමේ කරව්ගහ වැවෙහි දිය නාමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්පහ ප්‍රදේශයේ සිට හිතවතුන් පිරිසක් සමඟ...

මාන්කුලමේ නිවසක් තුළ කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුර

මුලතිව්, මාන්කුලම, පාලෙප්පානි ප්‍රදේශයේ නිවසක් තුළ කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මාන්කුලම පොලිසිය සඳහන් කළේ ලැබුණු තොරතුරකට...

සහකාර පොලිස් අධිකාරී තනතුරට අලුතින් 51ක්

පොලිස් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් පිරිසක් සහකාර පොලිස් අධිකාරී (ASP) නිලයට උසස් ⁣කර තිබෙනවා. ඒ, අනුව පොලිස් පරීක්ෂක, උප පොලිස් පරීක්ෂක,...

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අදත් දුම්රිය අවලංගුවීම් සහ ප්‍රමාදවීම්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගුවීම් සහ වේලාවන් සංශෝධනයක් අද (24) දිනයේත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දොඩන්දූව සහ බූස්ස දුම්රිය...

පළාත් 03කට සහ දිස්ත්‍රික්ක 06කට අද වැසි

බස්නාහිර , සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ (24) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව...

දුම්රිය ගේට්ටුවේ මුරකරු කෝච්චියේ වැදී අවසන් ගමන් ගිහින්

මැදවච්චිය පොලිස් වසමේ යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ කොළඹ කොටුව සිට මන්නාරම...

කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් මහ මගදී සොයාගනී

රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගණේමුල්ල පොලීසිය ඊයේ (23) සමත් වී...

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් – තරුණයෙක් ජීවිතක්ෂයට

බොරලැස්ගමුව, මාලනී බුලත් සිංහල මාවතේ දී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම 12.30ට පමණ...

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා චීන ඇඟලුම් කේෂත්‍රයේ දැඩි අර්බුදයක

ඇමරිකානු තීරුබදු නිසා ඇති වූ අවිනිශ්චිතතාවය සහ බාධා හේතුවෙන් චීනයේ ඇඟලුම් සහ විලාසිතා අංශයට දැඩි පහරක් එල්ල වී ඇති...

සතියේ ජනප්‍රියම පුවත්