උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1021

රනිල් අත්අඩංගුවට ගැනීමට අප්‍රසාදය පළ කරමින් එරික් සෝල්හයිම්ගෙන් එක්ස් පණිවුඩයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු...

කලමුල්ලේ මුහුදේ අතුරුදහන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු කටුකුරුන්දෙන් හමුවේ

කළුතර, කලමුල්ල මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු මේ වන විට කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයට ගොඩගසා...

යුක්‍රේන ජනාධිපතිගෙන් ජනපති අනුරට විශේෂ ලිපියක්

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ස්තූතියක් පුදකරමින් ලිපියක් යොමුකර තිබෙනවා. ඊයේ (24) දිනට දී...

ලංගම සහ පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම අද සිට

ලංගම සහ පුද්ගලික දුරගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම අද (25) සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන...

මාසෙකට කලින් හිස් කළ වැවේ ප්‍රතිසංස්කරණය තවත් කල් යයි

අනුරාධපුර, නොච්චිකුලම් වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් එම වැවේ වතුර ඉවත්කොට මාසයකට අධික කාලයක් ගත වුවත් මෙතෙක් කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුනොවීම හේතුවෙන්...

150 කට කොරියා සිහින පෙන්වා කෝටි 15කට විදලා – කොළඹ සැකකරු වව්නියාවෙන් අල්ලයි

විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාවේ...

රජයේ දොස්තරලාගේ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කෙරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) පෙරවරු 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය...

ඌව සහ නැගෙනහිරට අද පස්වරුවේ වැසි

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් අද (25) පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

බොරලැස්ගමුව වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙක් STF අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ දී වෙඩි තබා තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට...

වැල්ලම්පිටියේ ලැඟුම්හලක වෙඩි තැබීමක් (වීඩියෝ)

වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ...

සතියේ ජනප්‍රියම පුවත්