මලයගම් ප්‍රජාවට නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානය අද

කඳුකර මලයගම් ප්‍රජාවට නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානය අද (12) සිදු කෙරෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙලදීයී.

ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ එම හිමිකම්පත් ප්‍රදානය කෙරෙනු ඇති.

ඒ, අනුව අද (12) දිනයේ නිවාස හිමිකම් පත් ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,000ක්.

“සුව පහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක්” යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

ඒ, යටතේ පසුගිය වසරේ මුල් ගල තැබූ නිවාස 1,300 ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර, තවත් නිවාස 4,700 ක ඉදිකිරීම්, ලබන වසර වන විට අවසන් කිරීමට නියමිතයි.

අනෙක් නිවාස 4,000 2027 වසරේදී ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06