උණුසුම් පුවත් | Hot News - පිටු අංක 100

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරලා

නෙල්ලිඅඩි පොලිස් වසමේ කරණවායි ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 29 ක්...

පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි – ලබන 22 වනදා බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල (19) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...

තංගල්ලේ වෙඩි තැබීමකින් අඹු සැමි යුවලක් අවසන් ගමන් යයි

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිත#ෂයට පත්ව තිබෙනවා. අදාළ වෙඩි තැබීමෙන් අඹු සැමි යුවලක් මියගොස් ඇති...

”ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ, ඒක හැම මහත්තයම තේරුම් ගන්න ඕනේ”- ජනපති

ජාතිවාදයට රට තුළ ඉඩක් නොමැති බව ජනාධිපතිවරයා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය තෙවන වර කියවීමේ...

ජනපති අනුර කුමාර පාර්ලිමේන්තුවට පැමිණේ

ජනාධිපති අනුර කුආර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටින බවට වාර්තා වනවා.

චාමර සම්පත්ගේ නඩුවේ මූලික විමර්ශන අවසන් බව අධිකරණයට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු...

රාජපක්ෂ පාලන සමයේ ඇමරිකානුවෙක්ට දුන් මුදල් ගැන පෙත්සම නිෂ්ප්‍රභ වෙයි

පසුගිය මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් මිලියන...

සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම් ගැන නඩුවේ තීන්දුව කල්යයි

2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු දීමේදී ඇතිවූ අක්‍රමිකතා...

අලි සබ්රිට අපහාස කිරීමේ වරදේ දඩ මුදල් මහරගම පිලිකා රෝහලට

හිටපු අධිකරණ ඇමති අලි සබිරි බලපිටිය අධිකරණයට බලපෑම් සිදු කළේ යැයි කරන ලද සාවද්‍ය ප්‍රකාශයට බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු...

එන්නත්කරණය මඟින් සිරුරට කුඩු ඇතුළත් කරන ජාවාරමක් මාට්ටු (වීඩියෝ)

දෙමටගොඩ පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණය කලක සිට පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ශරීර ගත කරවන ජාවාරමක් පිළිබද බස්නාහිර පළාත් බුද්ධි...

සතියේ ජනප්‍රියම පුවත්

?