”ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ, ඒක හැම මහත්තයම තේරුම් ගන්න ඕනේ”- ජනපති

ජාතිවාදයට රට තුළ ඉඩක් නොමැති බව ජනාධිපතිවරයා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය තෙවන වර කියවීමේ සභාවාරය වෙත පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළා.

”අවස්තාවක් මතු වුණා ගිනි තියන්න පුළුවන්, හනුමා වලිගෙට ගිනි තියාගත්තා වගේ. හැමතැනම ගිනි තිය තිය යනවා. ජාතිවාදේට නම් ඉඩ දෙන්නේ නැහැ. ඒක හැම මහත්තයම තේරුම් ගන්න ඕනේ. කවුරු හරි උත්සහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න, ඒක ඉතිහාසයම විතරයි. ඒක වර්තමානයත් නෙවෙයි, අනාගතයත් නෙවෙයි.” යැයි ජනපතිවරයා සඳහන් කළා.”

”තාජුඩීන් ඝා#නය, පරීක්ෂණය කෙළවර වෙලා තියෙන තැන තියෙනවා, නාවික හමුදාවේ සමහර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. මම මෑතකදී අපේ පරීක්ෂණ නිලධාරීන්ගෙන් ඇහුව්වා මේක ස්වභාවික අනතුරක් ද, ඝා#නයක් ද කියලා.
ඒ පරීක්ෂණ නිලධාරීන් කිව්වා මේක ඝා#නයක් බව මහේස්ත්‍රාත්වරු තහවුරු කරලා තියෙනවා කියලා. ඒක නිසා ඒක අපි කරනවා, කරනකොට කවුරු හරි අහුවුනොත් රණවිරු දඩයම කියන්න එපා.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57