අලි සබ්රිට අපහාස කිරීමේ වරදේ දඩ මුදල් මහරගම පිලිකා රෝහලට

හිටපු අධිකරණ ඇමති අලි සබිරි බලපිටිය අධිකරණයට බලපෑම් සිදු කළේ යැයි කරන ලද සාවද්‍ය ප්‍රකාශයට බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලෙනරෝල්ට දඩ මුදලක් ගෙවන ලෙස ඊයේ (17) දින කොළඹ දිස්ත්‍රික් අධිකරණය නියෝග කළා.

ඒ අනුව දඩ මුදල් රු.1,000,000ය මෙලෙස මහරගම පිළිකා රෝහලට ප්‍රධානය කරනු ලැබුවා.

බේරුම්කරණයේ කොටසක් ලෙස, ජාතික සිංහල පුවත්පතක ප්‍රසිද්ධ සමාව අයැදීමක් ප්‍රකාශයට පත් කිරීමට සහ මහරගම පිළිකා රෝහලට රු. 1,000,000/- ක් ලබා දීමට නියෝග කරනු ලැබුවා.

  1. ඒකා හිරේ දැම්මනම් වැඩේ කම්ප්ලීට්.
    අලි සබ්‍රි මාහත්තයා ඔබේ ක්‍රියාව අනිත් අයත් අවධානයට ගත්තාවේ

  2. …. ලෝකයටම පිළිකාවක් වී ඇති යුගයක පිලිකා රෝහලට එම මුදල පරිත්‍යාග කිරීම ඉතාම අනර්ඝය. ලංකාවේ පිළිකාව සුව කිරීමට සැවොම එක්සත් විය යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47