පවතින තත්වය හමුවේ රටේ සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මහජන විරෝධතාවයක් ඇතිවී තිබෙනවා.
මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට ද මහජන විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.
පැමිණ සිටින විරෝධතාකරුවන් වික්‍රමසිංහ නිවස ඉදිරිපිට “Go Home Ranil” මැයින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වී සිටින අයුරු දක්නට ලැබෙනවා.
විරෝධතාවයේ ඡායාරූප පහතින්,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
39