ඝාතනයක් සිදුකර මුරකරු පළා ගිහින්

කිරිඳිවැල පොලිස් වසමේ වල්ගහමුල්ල ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කිරිඳිවැල, තිඹිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 42ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා විසින් තිඹිරිගම ප්‍රදේශයේ බදු පදනම මත ලබාගත් ඉඩමක ආරක්ෂාවට යොදවා සිටි මුරකරු විසින් මෙම ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ මුරකරු විසින් ඝතනයුඅට ලක් වූ පුද්ගලයාගේ යතුරුපැදිය ද රැගෙන පළාගොස් ඇති අතර, ඔහු සොයා කිරිඳිවැල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49