ලොවක් හඳුනන මල්ලවපොර තරුව මෙලොව හැරයයි

සුප්‍රසිද්ධ මෙක්සිකානු මල්ලවපොර ක්‍රීඩක රේ මිස්ටිරියෝ සීනියර් (Rey Misterio Sr) මියගොස් තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ පසුගිය 20 වනදා ඔහු මිය යන විට 66 හැවිරිදි වියේ පසු වූ බවයි.

ඔහු ජනප්‍රිය WWE හෝල් ඔෆ් ෆේමර් තරුවක් වන රේ මිස්ටිරියෝ ජුනියර්ගේ (Rey Mysterio Jr) මාමා වනවා.

රේ මිස්ටිරියෝ සීනියර් සිය වෘත්තීය මල්ලවපොර ජීවිතය 1976 දී ආරම්භ කළ අතර, ඔහු 2009 වසරේ දී නිල වශයෙන් විශ්‍රාම ගියා.

කෙසේ වෙතත් මල්ලවපොර ක්‍රීඩාව සඳහා ඔහුට තිබූ දැඩි ආශාව හේතුවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුවත් විවිධ අවස්ථාවන්වල දී ඔහු රෙස්ලිං වළල්ලට පැමිණියා.

ඔහුගේ මේ අභාවය පිළිබදව ලොව පුරා ඇති ජනප්‍රිය මල්ලවපොර සංගම් රැසක් සිය කණගාටුව පළකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16