ට්‍රම්ප්ගේ උණුසුම් හාදුව සමාජ මාධ්‍ය කළඹයි

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට දින කිහිපයකට පෙර, ඔහු තම බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් සමඟ හාදුවක් බෙදාගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බාස්කට් බෝල් තරග ඉසව්වකට සහභාගී වෙමින් සිටින අතරතුර සිය බිරිය සිපගන්නා ආකාරයඅදාළ ඡායාරූපයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම ඡායාරුපය ගත් දිනය පිළිබඳව මෙතෙක් තොරතුරැ අනාවරණය වී නැහැ.

ඉදිරි ජනාධිපති ධුර කාලය තුළ සිය බිරිඳ තමා පසෙකින් සමීපව තබාගැනීමට ට්‍රම්ප් දක්වන උනන්දුව මෙම ඡායාරූපය ඔස්සේ පිළිබිඹු වන බවයි බොහෝ දෙනා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52