GIF නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාඥයෙකු වූ ස්ටීවන් විල්හයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ලොව පුරා ජනප්‍රිය වූ පරිඝනක ලෝකයම ආක්‍රමණය කළ ‘GIF’ නිර්මාතෘවරයා ස්ටීවන් විල්හයිට් මහතාය.

මියයන විට ඔහු 74 වන වියෙහි පසු වූ ඔහු කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහු 1987 වසරේදී මෙම Graphics Interchange Format නොහොත් GIF ආකෘතිය නිර්මාණය කර තිබෙන අතර 2010 වසරවන විට GIF අන්තර්ජාලය ආක්‍රමණය කිරීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?