CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට අධිකරණයෙන් ලැබුණු නියෝගය

අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධිය අදාළව අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා මැයි 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.