BTS ජනප්‍රිය ගායන තරුවකට වොන් මිලියන 15ක දඩයක්

BTS ජනප්‍රිය ගායන තරුවක් වන Suga (සැබෑ නම – මින් – යූන් – ගී) හට එරට අධිකරණයකින් වොන් මිලියන 15ක් ($ 11,500; පවුම් 8,600) විශාල දඩ මුදලක් ගෙවීමට නියම කර තිබෙනවා.

බීබීසී ප්‍රවෘත්ති වාර්තා කරන පරිදි මෙම K-pop සංගීත කණ්ඩායමේ ගායකයා අධික ලෙස බීමත් ව සෝල් හි පිහිටි ඔහුගේ නිවස ආසන්නයේ වැටී සිට තිබෙනවා.

ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් මට්ටම 0.227% ක් වූ අතර එය 0.08% සීමාව ඉක්ම වන බව පොලිසිය උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළා.

සෝල් හි දිසා අධිකරණයක් මගින් පසුගිය සිකුරාදා දිනයේ දීයි මෙම දඩ මුදල ගෙවීමට දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
9
+1
19
+1
15
+1
159
+1
2
+1
6
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?