BTS ජනප්‍රිය ගායන තරුවකට වොන් මිලියන 15ක දඩයක්

BTS ජනප්‍රිය ගායන තරුවක් වන Suga (සැබෑ නම – මින් – යූන් – ගී) හට එරට අධිකරණයකින් වොන් මිලියන 15ක් ($ 11,500; පවුම් 8,600) විශාල දඩ මුදලක් ගෙවීමට නියම කර තිබෙනවා.

බීබීසී ප්‍රවෘත්ති වාර්තා කරන පරිදි මෙම K-pop සංගීත කණ්ඩායමේ ගායකයා අධික ලෙස බීමත් ව සෝල් හි පිහිටි ඔහුගේ නිවස ආසන්නයේ වැටී සිට තිබෙනවා.

ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් මට්ටම 0.227% ක් වූ අතර එය 0.08% සීමාව ඉක්ම වන බව පොලිසිය උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළා.

සෝල් හි දිසා අධිකරණයක් මගින් පසුගිය සිකුරාදා දිනයේ දීයි මෙම දඩ මුදල ගෙවීමට දැනුම්දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16