Breaking News – බදුර්දීන්ට ඇප නියම වෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් හට ඇප මත නිදහස් කර තිබෙනවා.

මේ අතර සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියගේ මරණයට සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබු නඩුවෙන් ද මන්ත්‍රීවරයාට ඇප නියම කර තිබෙනවා.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට ඇප නියම කෙරුණට ඔහුට විදෙස් ගමන් තහනම් කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !