AFC Banner
AFC Banner
Empty Ad

Breaking – අගමැති රනිල් ඉල්ලා අස්වීමට තීරණය කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වුණේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ එකඟ නොවූ බවයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට එම පක්ෂ නායක රැස්වීමේ දී යෝජනා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
122
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?