Breaking – අගමැති රනිල්ට ඉල්ලා අස්වන ලෙස පක්ෂ නායකයන් කළ ඉල්ලීමට රනිල් එකඟ නොවෙයි

මීට සුළු මොහොතකට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී යෝජනා වී තිබෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්වියයුතු බවයි.‍

කෙසේ වෙතත් මෙම ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ එකඟ නොවූ බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?