මීට සුළු මොහොතකට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී යෝජනා වී තිබෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්වියයුතු බවයි.
කෙසේ වෙතත් මෙම ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ එකඟ නොවූ බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.














Ehenam api gedara yanna epada
Regime pannapu apita samnalyath
Kajjakda bere wawen nanna asada ranil