BMW රථය මතට කොන්ක්‍රීට් ටැංකි රථයක් පෙරළී නීතිඥවරයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

BMW මෝටර් රථයක් මතට කොන්ක්‍රීට් ප්‍රවාහනය කළ ටැංකි රථයක් පෙරළීමෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ සිටි මහාධිකරණ නීතිඥවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

හයිද්‍රාබාද්-විජයවාද අධිවේගී මාර්ගයේ පිවිසුමක් අසල දී ඊයේ (11) මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

කොන්ක්‍රීට් ප්‍රවාහනය කළ ට්‍රක් රථය පාලනයෙන් ගිලිහී මෝටර් රථය මතට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මහාධිකරණ නීතිඥයෙකු වන බී. ශ්‍රීනිවාස් රාඕ එම අවස්ථාවේ මෝටර් රථයේ ගමන් කරමින් සිටි ඇති අතර, ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔහු එදින උදෑසන අමරාවතී හි පැවති නීතිඥ මණ්ඩල මැතිවරණයට සහභාගී වී ආපසු යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

මූලික වාර්තාවලට අනුව මිශ්‍ර කොන්ක්‍රීට් රැගෙන ගිය ටැංකි රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් හැරවීමේදී පාලනය අහිමිව ගොස් අධිවේගී පිවිසුමේ ගාස්තු ගෙවීමේ ගේට්ටුව හරහා ගමන් කරමින් තිබූ මෝටර් රථය මතට පෙරළී ඇති බවයි හෙළි වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටකොටුව බස් නැවතුම්පොළට මහ සෙනඟක් එයි..පොලිසියෙමුත් විශේෂ දැනුවත් කිරීම්..මාල කඩන අය ඉන්නවා
02:21
Video thumbnail
මේ අය එළිමහනේ ඉන්න එපා..Heart Attack එකක් වුණත් හැදෙන්න පුළුවන්..බයානක තත්ත්වයක්
05:39
Video thumbnail
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ පොලිසියෙන් අල්ලයි..නියමිත ගාස්තු ඉක්මවා මුදල් අරගෙන
01:46
Video thumbnail
QR නැතිකරන්න එපා - QR අපිට ඕනේ
01:17
Video thumbnail
අපි කොළඹ කියලා කිව්වට නිවාඩුවක් ආවාම මිනිස්සු ගම බිම් බලා යන හැටි
01:50
Video thumbnail
බස් ලෝඩ් කරගෙන ඉන්න එකට මිනිස්සුන්ට යකා නගියි..මිනිස්සු පුරවගෙන මෙතන තියාගෙන ඉන්නවා
03:36
Video thumbnail
තෙල්වත්ත රජ මහා විහාරයේ පින්කැටවලට ෂොට් එක දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
04:00
Video thumbnail
අද QR බලන්නේ නෑ - ඉන්ධන හල්වල නවතම තත්ත්වය
01:36
Video thumbnail
ගාල්ලට ඇදහැලුණු මහ වැස්සෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි
02:13
Video thumbnail
ගාල්ලට ඇදහැලුණු මහ වැස්සෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි
03:06