LPL තරගාවලියට දින නියම වෙයි

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මෙවර තරගාවලිය දෙසැම්බර් 06 වනද සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එල්.පී.එල්. තරගාවලිය මෙම මස පළමු වනදා ආරම්භ කිරීමට සැලසුම්කර තිබුණද, රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එය දින නියමයක් නැතිව කල් දැමීමට සංවිධායකයින් මීට පෙර තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?