රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සම්බන්ධ නිවේදනයක් 

අද (08) සිට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

සැහැල්ලු වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500 ක් ලෙස ද බර වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව, මුත්‍රා පරීක්ෂණ හැර රුපියල් 1,500 ක් ලෙස සංශෝධනය කර තිබේ.