ගුරු මාරුවකට එරෙහිව වැලිගම පාසලක් ඉදිරිපිට විරෝධතාවක්

වැලිපිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත් වැලිගම දෙණිපිටිය මහා විද්‍යාලයේ සේවය කළ ගුරුවරුන් 06 දෙනෙකුට ඉකුත් ජුනි මාසයේ සිට ස්ථාන මාරුවීම ලබාදීමට එරෙහිව එම පාසල ඉදිරිපිට අද (25) පෙරවරුවේ විරෝධතාවයක් පැවැත් වුණා.

දෙමව්පියන් පිරිසක් සහ සිසුන් පිරිසක් එක්ව මෙම විරෝධතාව පැවැත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාරුකර යැවූ ගුරුවරුන් වෙනුවට වෙතන් ගුරුවරුන් 06 දෙනෙක් පාසැල වෙත අනියුක්තකර ඇති නමුත් දෙමව්පියන් පවසා සිටියේ දරුවන් විභාගයට ඉදිරිපත්වන කාලය ඉතා ලංව ඇති බැවින් එම ගුරුවරුන් මාරු කිරීම ඉතා අසාධාරණ බවයි.

අනතුරුව ඔවුන් කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය වෙත ගොස් එහිදී ද විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වුණේ.

එහිදී කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ මාරුකර යැවූ ගුරුවරුන් සම්බන්ධ ගැටළුවට සාධාරණ පිළිතුරක් ලබාගැනීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හමුවන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08