AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාභයගේ සංචාරය ගැන මාලදිවයින් රජයෙන් විශේෂ නිවේදනයක්

ගෝඨාභය රාජපක්ෂගේ සංචාරය සම්බන්ධයෙන් මාලදිවයින් රජයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ නිල ඉල්ලීම මත මාලදිවයින් රජය විසින්, ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සංචාරයක් සඳහා ගමන් ගන්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් වේලන ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දුන් බව එම නිවේදනයේ දැක්වෙනවා.

අදාල නිවේදනය පහතින්..

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?