විරෝධතාකරුවන් ජනපති මන්දිරයට ඇතුළුවෙයි

කොළඹ කොටුව පරිශ්‍රයේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් මේ වනවිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළු වී ඇති බව තොරතුරු වාර්තා වනවා.

මේ අතර අරලියගහ මන්දිරය අසල ද මේ වනවිට උණුසුම්කාරී තත්තත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?